දෙමට මලෙන් නයි කඳුලෙන් ගිනිකඳෙන් විදුලියෙන් සුර ලොවින් අසුර ලොවට නා ලොවින් මේ ලොවට වරම් ලබා සතර පැත්ත කපා අට බොරදම් නගා දෙකොන කපා එවූ මල කොස් උළුවහු කණුවේ දළු ඇද සැලකර සිටින කන්නලව්ව දිව සවනට ගෙන සාධනය කරදෙන සේක්වා
COVID 19 ඔඩු දුවන විට බිරිතානි කුමරා දෑත් එක්කර වඳිනවා දුටු බුකි වාසීන් පිරිසක් ඔල්වරසන් දුන්නේ ඔන්න දැන් ආසියානු අපේ ක්රමේ මතක් වෙලා දෑත් එක්කර වඳිනවා යනුවෙනි
අමෙරිකානු ජනාධිපතිද එලෙසම ආචාර කරනවා දුටිමි
බටහිර තාක්ෂණය සමාජය ආර්ථිකය දේශපාලනය මෙහෙයවන ආකාරය ගැන premium වාර්තා කරණයේ නියැලෙන WIRED අද කියා හිටියේ TP (Toilet paper) හිඟයට පිලියමක් ලෙස bidet විකිණීම වැඩි වෙන බවයි
කොරෝනා මර්දනයට අමරිකාවට දින 15 බැගින් වැඩ පිලිවෙලක් ඇත
අතීතයේ පාලන කටයුතු වල නියැලුනු දේව ගෝත්රිකයන්ට සෑදුනු අද අපි වෛරස් වලින් හැදෙන ලෙඩ යැයි කියා ගන්නා ලෙඩ වලදී අප ද දවස් හතක් දස සතරක් නැත්තම් විසි එකක් නිවෙසට ඉන්නවා
මේ දවස් වල ඒකට අමෙරිකාවේ කියන්නේ social distancing කියා
කුම්භඝෝෂක ගේ කතා වස්තුව අනුව කියවුනේ එ දවස අභිවාතක රෝගය කල සිටු මැදුරේ සිටි පිරිස් නිවෙස් මැටි ගසා තමන් පිටතව නිරාවරණය නොවී සිටි බව
එහෙනම් socially isolate වී සිට ඇත
අපි ජීවත් වන වටාපිටාවේ සිටිනා රෝගාතුර පිරිස් මේ දිනවල self-quarantine කරන්නේ ද එලෙසිනි අඩුවට ඇත්තේ මැටි ය
ඒරොප්පෙන් ඉන්දියාවටත් ඉන්දියාවෙන් ලංකාවටත් trickel down වෙන අපේ NEWS තාම shelter-in-place ගැන නොදන්නවා ඇත
අභිවාතක රෝගයෙන් ද වැඩිමහල්ලන් රෝගාතුර උවද තරුණයන් ට ඉන් බේරීමට හැකියාව තිබී ඇද්ද
අභිවාතක රෝගය කොරෝනා වලට වඩා දරුනු එකක් ද විය හැක
නිතර අමුතු කතා කියන ට්රම්ප් අද (03/17) American manufacturing ගැන මාද්යවේදියෙක් ඇසූ ප්රශ්ණයට පිලිතුර ලෙස කිවුවේ “Long before I decided to run for President, I’ve been talking about this. And we have to be able to take care of our country”. මේ කිවුවේ වෙන රටවල් මත යැපීම් ගැනයි නිෂ්පාදන ආර්ථිකය ගැනයි ස්වයංපෝෂිත රටක් ගැනයි
කුම්භඝෝෂක ගේ කතා වස්තුව කියන උතුම් සප්ත ගුණාංගයන්ගෙන් ගැන අපි අද දන්නේ නැත
දෙයියන්නේ ලෙඩත් රතන සූත්රය ත් ගැන කට මෑත දොඩවමින් හැමදාම කොහෙන් හරි අල්ලා ගන්නා උගතු: මේ වෙලාවෙත් යමක් lockdown කරන්ට මාන බලයි