එල්ලංගාව ලෝක උරුමය

එල්ලංගාව ලෝක උරුමයක් කිරීම….එල්ලංගාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මාන්ත සංවිධානයේ ව්‍යාපෘතියක් මගින් මැතක දී ලෝක උරුමයක් බව ට පත් කර ඇත. මතුපිටින් බැලූ විට ලෝක උරුම ස්ථානයක්  රටකට හිමි වීම හොද දෙයක් බව පෙනේ. ලංකාව තුල ලෝක උරුම 8ක් ජෛව විවිධත්ව ලෝක උරුම 3ක් සංස්කෘතික ලෝක උරුම 5ක් ඇත. ස්ථානයක් ලෝක උරුමයක් වු විට එය…

Read More

XX

පලු ගස සහ වලසා. පලු ගස: සිරි ලක වන්නාතර ගැනත් ඒවායේ ඇති පලු ගස් වැනි මහේෂාක්‍ය වෘක්ෂ ගැන ත් චුල්ල පදුම ජාතක කාව්‍යය හෙවත් සුළු පියුම් දා කව මෙහෙම කියනවා. පලොල් බෙලි කීන දොඹ සපු මොර ලක ල මිදෙල් සල් එ ලප් නාරං අඹ උදු ල සුපුල් පලු මලින් සැදි නෙක ලෙස නිම ල ලකල්…

Read More

පලු ගස සහ වලසා.

Ecology? Nope! සංරක්ෂණය? YES පලු ගස: සිරි ලක වන්නාතර ගැනත් ඒවායේ ඇති පලු ගස් වැනි මහේෂාක්‍ය වෘක්ෂ ගැන ත් චුල්ල පදුම ජාතක කාව්‍යය හෙවත් සුළු පියුම් දා කව මෙහෙම කියනවා. පලොල් බෙලි කීන දොඹ සපු මොර ලක ලමිදෙල් සල් එ ලප් නාරං අඹ උදු ලසුපුල් පලු මලින් සැදි නෙක ලෙස නිම ලලකල් යස දෙ තෙර…

Read More

සොබාදහම

වැව් ගැන හැදෑරීමට ප්‍රථම සොබාදහම යන්න කුමක්දැයි තේරුම් ගනිමු. සොබාදහම කියන සංකල්පය පැහැදිලි කර ගන්ට වෙනවා. මේක අකුරු ඉලක්කම් වලින් පමණක් කියලා පැහැදිලි කරන්ට පුලුවන් (බටහිර චින්තනයේ විදියට විග්‍රහ කරන්ට පුලුවන්) දෙයක් නෙවෙයි. බටහිර චින්තනයට අනුව නං කවුරු හරි කෙනෙක් යමකට අර්ථ දැක්වීමක් දුන්නම ඒක මූලික කරගෙන තමා සංකල්ප ගොඩ නැගෙන්නේ. නමුත් අපේ සංස්කෘතියේ එහෙම…

Read More

වැව් නාමාවලිය

මහ වැව් අභය වැව මහවිලච්චිය වැව මින්නේරිය වැව කවුඩුල්ල වැව ගිරිතලේ වැව‎ හුරුළු වැව මාගල්ල වැව මහ කනදරාව වැව පරාක්‍රම සමුද්‍රය කලා වැව බසවක්කුලම වැව පදවිය වැව නාච්චදූව වැ‍ව තබ්බෝව වැව කන්තලේ වැව වහල්කඩ වැව යෝධ වැව නුවර වැව මොර වැව අම්පාර වැව බළලු වැව කන්ඩලම වැව රනමඩුව වැව සොරබොර වැව තව එකතු කරන්ට………………..

Read More

ගොඩ කර ඇති වැව්

මල් කැඩූ වැව – දැන් කුරුණෑගල මල් කඩුවාව – නිවාස තනා ඇත සාරගම වැව – වැව කුරුණෑගල පුත්තලම පාර තනා ඇත

Read More

ගුරු වරු නෑ හිත මිත්‍ර යෝ

සංසාර ගමනේ ඔවුන් මට මුන ගැසුනු දිසාපාමොක් ලා ය මහෞෂධ පණ්ඩිතයන් ම ය අමරා දේවීන් ම ය මේ මාගේ ගුරුවරුන් ය මේ මාගේ නෑදෑයන්ය ඈත පිටිසර ගම්වල ගොවිතැන් බතින් ජීවත්වෙන පිටිසර ගැමි ජීවිතය ගැන තැවෙන නොතැවෙන මේ මිනිසුන් ගෙන් මා උගත් දෑ එමටය ඔවුන් මට පාසලේ දී හමු වූ වූ බොහෝ ගුරු වරුන් මෙන් ඔවුනට…

Read More