Immediate need for virtual town halls


අමා සිරි දෙන තුට

කමාවන් දුටු වරදට

පමා නොව මෙරඟට

දමා දෑතේ හලඹ නදකොට


නූතන ලෝකයේ ඔබ සිතනා පතනා රට නිර්මාණය කර ගැනීමට පාලනයට සංවර්ධනයට මෙන්ම දැයේ දුවා දරුවන් ගේ යහපත් ජීවිතය උදෙසා

පුත.. මූණු පොත ට්විටර් ඇතුලු මෙකී නොකී හැම social media platform එකක්ම මෙකල්හී  ද්වේශපාලනයට නතු ව ඇති බව ඔබ දන්නා බැවු පසක්කර ගනු මනාය

රාජ්‍යය කෙරෙහි බන්ධූන් ඇති රාජ්‍ය ශ්‍රීය අනේප්‍රකාරයෙන් තනන්නට සකසන්නට පෙරුම්පුරන්නෝ ද වැයමෙහි නිරත වෙන්නවුන් ද ඒ මූණුපොතේ කෛරාටිකවූ post වලට මොහොතක හෝ හසු වූ තැන් අනේකවිධ ය අප්‍රමාණය

එවන් සුභාවිත අරමුණු ප්‍රකාර ජනයා රැවටීම සසරේ නොවෙනස් වෙති

මෙකල අන්තර්ජාල භාවිතය දඩමීමා කරගෙන වැසියන් රවටා 51% පජාතන්ත්‍රවාදය රාජ්‍ය කරවන්නට පිලිපන් විට රාජ්‍ය දුර්වල වීමත් සතුරු බලවේග ශක්තිමත් වී මත් උන් පැතූ දැය නොලැබුනාහු බාල ලාමක රාජ්‍ය බන්ධූ දනන් ගේ රුහිරු කෝප ගන්වයි

ඒ රාජ්‍යයට නොකැපය 


සුරා ව සීල රෙදිකඩ දන් දී එ තුලින් රාජ්‍ය පාලනයට දනෝ මෙහෙයවන කුරිරු පාලකයා අන්තර්ජාලයද මොනවට තම විහරණයට හසුරවා ගති

චක්ඛු විඤ්ඤාණය සෝත විඤ්ඤාණය අබි බවයි

පෘතග්ජන භූමියට චක්ඛු විඤ්ඤාණය කිරි පැණි සේය
එදා වමනේ දැම්මේ කපුටෙකි… අද දාන්නේ රාජාලියෙකි

ඩෝපමීන් shot එක හොඳට වැදෙන්නේ චක්ඛු විඤ්ඤාණය ට — අයියෝ සල්ලි අයියෝ වෙලාව 

මහා මංගල කරුණු තොගයක්ම නාස්ති වෙනවා .. කොල්ලෝ පවු
ඉඳින් කුමක් කළ යුතුද..
නෑ නෑ රහසිගත server සිරා ටෙරා ගේම් ඕන නෑ


රට ඒවා සුපිරි අයනේ.. ඒනිසා දැංදැං අමෙරිකාව පැත්තේ හැදෙන virtual town hall එකක් දාලා වැඩේට අත ගහන්ට
නැත්තං දවසක ඉන්දියාව හදලා දෙන platform එකක බඩ පිනුම් ගහන්න තමා වෙනවා
දියසේනලා වගේ චරිත ඇවිත් දිය වෙලා යයි


අනික රාමා හනුමන්තා වාල්මිකී වගේ කොලේ වහලා ගහන්ට දෙයක් නෑ 
හරියට එලැඹ සිහිය ඇතුව මේක කරන්ට ඕන
පුතා මේක Think globally act locally  වෙන්ට ඕන 
නැත්තං ඉතිං ගලේ පැහැරූ බිලාලයා වගේ තමා


මේ virtual town hall එක මෙන්න මෙහෙම කරන්ට
දැං ඉතිං ඉස්සර වගේ බෑ නේ 

හැබැයි ඔය ගම්සභා ව (මේ 1890 ඉන්දියානු හෝ 56 මොඩල් නෙවි ආයිබෝං ) කියන එකෙන් මේකට වැඩක් ගත්තැකි – Yo!! don’t google. You won’t find!!

51% democracy දන්න සොක්‍රටීස් ල එක්ක මහා සම්මතය වරිග සභා තොවිල් පහ ගැන කතා කරාට වැඩක් තියෙයිද 
කමක්ද නෑ දවසක හොම්බෙන් ගියාම වත් තියෙයි

මම දන්න විදියට ලෝකයේ කිසිම පෘතග්ජනයෙක් වැරදි නෑ… අනික  මේ දේශානුරාගය ඇති අය දැං දැං පර දේස වල ගොඩක් ඉන්නවා.. එයාලත් අතෑරලා බෑ මොකද අත උස්සලා රට ගිය අයම නෙවෙයි නෙ
එහෙම අතාරිනවා නං ඒ 51% පජාතන්ත්‍රවාදය.. නැත්තං ඊරිසියා ව
හැබැයි එහෙම කියලා උං උඩ අරිනවා නෙවෙයි  – තොවිල් පහක් තියෙන්නේ ඒකයි 

අනික ඉතිං දැං කට්ටිය ට සුද්දට වගේම සිවුරු අරහං නේ 
ඒ නිසා කෑලි හලනවා — පොඩි ඊනියා ටච් එකක් නැත්තම් උගත්තු කැමති නැනේ 

ඕනෑම platform එකක් පාවිච්චි කරන්ට
n =  ∞

Unit of analysis = ගම සහ ගම පමණි

Definition = local නම් වාසය කරන තැන විතරයි – අන් අය වැඩුනු තැන ට එකතු වෙන්ට – හැබැයි එක තැනක ඉදන් වෙන තැනකතොවිල් පහට වද්දාගන්නේ නෑ බින්න බැස්සට කමක් නෑ අමතක කරන්ට එපා ගෙදර බුදුන් අම්මා මෙතෙන්ටත් අදාලයි 

යාලුවා බස් එකේ ගියා එක ඉස්කෝලේ කැම්පස් එකේ වැඩ කරන තැන.. ඒවා බෑ මල්ලී
ඇයි මෙච්චර නීති කියලද ඇහුවේ — Facebook signup වෙද්දී agreement කියවලා සකර්බර්ග් ගෙන් ඇහුවද ඇයි මෙච්චර නීති කියලා

දැනට මෙහෙම හිතාගන්ට — මේක ගෙඩියට දෙන විසඳුම නෙවෙයි


මොන ලබ්බේ තොවිලයක්ද 
මොකවත් තේරෙන්නෑ කොහොමද කරන්නේ මොනවද කරන්නේ 


ඉස්සරවෙලාම unit of analysis එක ට අදාල වරිගසභාව හදාගන්ට 
දවසක නේරංජනාව අසබඩ ඉඳගෙන වෙන විදිය කියලා දෙන්නම් 

අර කාන්තාව ක් කැකිල්ලේට අභියෝග කරපු completely decentralized  100% democratic model එක හදන්ට අමාරු නෑ
— එක එකාට ගෙවන පඩි නඩි වාහන ගාස්තු එහෙමත් අයිං කරන්ට පුලුවං හැබැයි දෙපෝයෙන් බෑ හොඳද


මෙතැනින් පටංගන්ට

ඉවර නැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *