වැවෙ ක අංගෝපාංග

කෝණ නැකතෙන් පුර පෝය නගින වංගියේ පුරාණ චාරිත්තරකාරයට අගස්බත් පූජාව කොරන්ට පංගු පේරුවට අඩුම කුඩුම කලප්පන්න ගං ගෙවල් වලින් සිරිත් සම්මතකාරයෙන් ඔප්පු කොරන්ට මේ කන්නේ වැස්සවළාහක වැහි නැකතෙන් වළාකුළු රාහි වන නැකතෙන් අරියාදුවක් ආදා බාදා වක් නැතුව වැහි පල දෙන්ට ඕන අපෙ වැවේ බණ්ඩාර මුත්තේ   වැව් කන්ද / වෑ කන්ද / වැව් බැම්ම / වෑ කණ්ඩිය … Continue reading වැවෙ ක අංගෝපාංග