දෙයියන්නේ ලෙඩ

දෙමට මලෙන් නයි කඳුලෙන් ගිනිකඳෙන් විදුලියෙන් සුර ලොවින් අසුර ලොවට නා ලොවින් මේ ලොවට වරම් ලබා සතර පැත්ත කපා අට බොරදම් නගා දෙකොන කපා එවූ මල කොස් උළුවහු කණුවේ දළු ඇද සැලකර සිටින කන්නලව්ව දිව සවනට ගෙන සාධනය කරදෙන සේක්වා COVID 19 ඔඩු දුවන විට බිරිතානි කුමරා දෑත් එක්කර වඳිනවා දුටු බුකි වාසීන් පිරිසක් ඔල්වරසන් … Continue reading දෙයියන්නේ ලෙඩ