වැවෙ ක ප්රධාන කාර්යය ජලය රැස්කර තබා ගැනීමයි
ජලය රැස් කර තබා ප්රයෝජනයට ගැනීමටත් ඒ ජලය විවිධ උවමනා වන් සඳහා වැවෙන් පිටට රැගෙන යාමටත් වැවේ විවිධ අංගෝපාංග නිර්මාණය කර තිබේ
ඒ ඒ අංගයෙන් එකිනෙකට වෙනස් කාර්යභාරයක් ඉටුවන අතර මේ අංග නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම පරිසර හානිය අවම වන අයුරින් ද ගබඩා කළ හැකි ජලය උපරිම වන අයුරෙන්ද සෑම විටෙකම අවම මහන්සියකින් කාර්යක්ෂමතාවය උපරිම වන ආකාරයටත් පිහිටි බිම වෙනස් නොකිරීමටත් වැව් තැනූ දියාලුවන් සමත් වී ඇත