මංකඩ

ශ්‍රී ලංකාවේ සුවිසල් සමාජීය ආර්ථික මෙන්ම දේශපාලණික වෙනස්කම් සිදුවිය යුතු යැයි මම විශ්වාස කරමි


ඒ සඳහා රටේ

~ නිවැරදි අධ්‍යාපන ක්‍රමවේද යොදා ගැනීම ට

~ ගිලිහී යන මානව ගුණාංග නැවත ඇති කිරීම ට

~ පාරිසරික සම්පත් අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම ට

වහ වහා අවධානය යොමු කර විධි විධාන සකස් කළ යුතු වේ


මේ රට වෙනුවෙන් සිදුකරන එක් සත්කාරයකි


තාම වැව බැඳලා ඉවර නෑ ලියන්ට දේවල් බොහොමයි